සැකකරුවන් 06 සමඟ ධිවර යාත්‍රාවක් අත්අඩංගුවට

සැකකරුවන් 06 සමඟ ධිවර යාත්‍රාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කරන බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 06 දෙනෙකු සමග ශ්‍රී ලංකාවට දකුණුනින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේ අදාල යත්‍රාව ගොඩ බිමට රැගෙන එමින් පවතින බවය.

අදාල ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන බවට සැක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ලදි.

COMMENTS