පැරණි දේශපාලන චරිතවලට නැවත හිස එසවීමට ඉඩ නොදිය යුතුයි – වසන්ත මුදලිගේ

පැරණි දේශපාලන චරිතවලට නැවත හිස එසවීමට ඉඩ නොදිය යුතුයි – වසන්ත මුදලිගේ

ආණ්ඩුව යන ගමන අවිනිශ්චිත බවත්, ආණ්ඩුව යන ගමන සම්බන්ධව ජනතාව සිටින්නේ දෙගිඩියාවක බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසනවා.

පැරණි දේශපාලන චරිතවලට නැවත හිස එසවීමට ඉඩ නොදිය යුතු බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ.

ඉබ්බා බියට පත්වූ විට ඔලුව කටුව ඇතුලට දමාගෙන ඉන්නා බවත්, මඳක් භය අඩු වූ විට නැවත ටිකක් ඔලුව එළියට දමා බලන බවත්, පරණ විපක්ෂයේ සිටිනා අයත් දැන් ඔළුව දාන්න බලාගෙන ඉන්නා බවයි වසන්ත මුදලිගේ වැඩිදුරටත් පවසා සිටියේ.

COMMENTS