2024 A/L කඩඉම් ලකුණු එළියට

2024 A/L කඩඉම් ලකුණු එළියට

2024 අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සරසවි කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ, ඒ අනූව එක් එක් දිස්ත්‍රික්කවලින් විවිධ විශ්වවිද්‍යාලවල නියමිත අධ්‍යයන පාඨමාලාවලට ඇතුළත් වීමට අවශ්‍ය අවම ”Z’ ලකුණු එහි දක්වා ඇති බවයි.

එම කඩඉම් ලකුණු ඇතුලත් ලේඛණය පහතින්,