දුම්රියක් පිට පනී

දුම්රියක් පිට පනී

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ අංක 8327 යන දුම්රිය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

COMMENTS