කාර් මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළට

කාර් මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළට

මේ වසරේ පළමු කාර්තුව තුළ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එම අගය මුලු රැකියා ප්‍රමාණයෙන් 50.03% ක් ලෙස දැක්වුණු බවයි.

පසුගිය වසරේ 4 වන කාර්තුවේ මුලු රැකියා ප්‍රමාණයෙන් 47.06% ක ප්‍රතිශතයක් කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමුව තිබේ.

COMMENTS