Homeඋණුසුම් පුවත්මඩු මංගල්‍යය ඇරඹේAugust 15, 2025 7:23 am 0 මන්නාරම ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පැවැත්වේ. ආශිර්වාද දිව්‍ය පූජාව ආරම්භ වූයේ අද උදෑසන 6.15 ටයි. ඊට සහභාගි වීම සඳහා බැතිමතුන් රැසක් මඩු දේවස්ථානයට පැමිණෙමින් සිටින බව වාර් තා වෙයි