දෙවන පාසල් වාරය අදින් අවසන්

දෙවන පාසල් වාරය අදින් අවසන්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2025.08.07 වන බ්‍රහස්පතින්දා දින අවසන් වන අතර තෙවන පාසල් වාරය 2025.08.18 වන සඳුදා දින ආරම්භ වේ.

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය 2025.08.19 වන අඟහරුවාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරය 2025.08.25 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර ඇත.

COMMENTS