විම්බල්ඩන් ටෙනිස් පිරිමි කේවල ශූරතාව ඉතාලියේ යැනික් සිනර්ට

විම්බල්ඩන් ටෙනිස් පිරිමි කේවල ශූරතාව ඉතාලියේ යැනික් සිනර්ට

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඉතාලියේ යැනික් සිනර්, මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගත්තේ ය.

ඒ අවසන් තරගයේදී පසුගිය වර ශූරතාවය දිනූ ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරේස් වට 3ට 1ක් ලෙස පරාජය කරමින් ය.

බ්‍රිතාන්‍යෙය් ඔටුන්න හිමි විලියම් කුමරු, කේට් කුමරිය ඇතුළු රජ පවුලේ සාමාජිකයින් ද, ලන්ඩන් නුවර පැවති තරගය නැරඹීමට එක්ව සිටියේ ය.

COMMENTS