ආර් ථික සංගණනයක් සඳහා කැබිනට් අනුමැතිය

ආර් ථික සංගණනයක් සඳහා කැබිනට් අනුමැතිය

ආර්ථික සංගණනයක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනව ආවරණය වන පරිදි අදියර දෙකක් යටතේ මෙම ආර්ථික සංගණනය සිදුකිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කරතිබේ.

ඒ අනුව 2025 වසරේදී කෘෂිකාර්මික කටයුතුත් 2026 වසරේදී කෘෂිකර්මික නොවන කටයුතුත් සංගණනය කෙරෙණු ඇත.

අවසන් වරට මෙරට තුළ ආර්ථක සංගණනයක් සිදුකර ඇත්තේ 2013/14 වසර වලදීයි.

COMMENTS