Homeඋණුසුම් පුවත්වසරේ අවසාන උල්කාපාත වර් ෂාව අද රාත්‍රියේDecember 13, 2024 8:23 am 0 මේ වසරේ අවසාන ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (13) රාත්රියේදී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා. අලුයම තුනේ සිට බටහිර අහසේදී එය දැකගත හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.