මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අසූතුන්දහස් හාරසිය තිස්දෙකක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
එමෙන්ම ගතවු මාස කිහිපය තුළ ඩෙංගු මරණ 49ක් වාර්තා වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.