රෝහල් කිහිපයක X-ray පරීක්ෂණවලට බාධා

X-ray පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟතාවයක් සිදුව තිබෙනවා.
රෝහල් කිහිපයක එම පරික්ෂණ කටයුතු ඇණහිට ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පැවසුවේ කිරිබත්ගොඩ, මිනුවන්ගොඩ, ඇහැළියගොඩ, කරාපිටිය රෝහල්වල සහ බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ සැත්කම්වලට ද මෙම තත්ත්වය බාධාවක් වී ඇති බවයි.