රන් මිල ඉහළට

මේ දිනවල රන් මිලෙහි ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දිනයේ සටහන්වූ රන් මිල පහතින් දැක්වෙනවා.
රන් අවුන්ස (Gold Ounce) Rs. 653,616.00
කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) Rs. 23,060.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.184,450.00
කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) Rs.21,140.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.169,150.00
කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) Rs.20,180.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.161,450.00