ඩොලරයේ සුළු පහළ යෑමක්

ඩොලරයේ සුළු පහළ යෑමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල රුපියලට සාපේක්ෂව සුළු පහළයාමක් සිදුව තිබෙයි.

ඒ අනුව අද ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 322.84 ක් ලෙසිනුයි සටහන් වූයේ.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ ශ්‍රී ලංකා රුපියල් 335.89 ක් ලෙසයි.

COMMENTS