බරවා රෝගීන්ගේ වැඩි වීමක්

බරවා රෝගීන්ගේ වැඩි වීමක්

ශ්‍රී ලංකාව තුළ බරවා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් මෙම බරවා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි ජාතික බරවා මර්දන ව්‍යාපාරය පවසන්නේ.

සුරතල් සතුන් මාර්ගයෙන්ද මෙම රෝගය ව්‍යාප්ත විය හැකි අතර බෘගියා මලායි යන පරපෝෂිතයා මගින් වාර්තාවී ඇති බරවා රෝගීන් සංඛ්‍යාව 64 % ක් බවයි වාර්තා වෙන්නේ.