Homeප්‍රධාන පුවත්තවත් ඖෂධ 266ක හිඟයක්July 22, 2023 7:50 am 0 තවත් ඖෂධ 266ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඖෂධ 850 ක් අතරින් එම ඖෂධ හිඟව පවතින බවයි. රෝහල්වල ඖෂධ භාවිතය ඉහළ ගොස් ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.