උද්ධමනය පහළට

උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය මැයි මාසයේ 22.1% පැවති අතර එය 2023 ජුනි මාසයේදී 10.8% දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අතර ආහාර උද්ධමනය ද මැයි මාසයේදී 15.8% වු අතර එය ජුනි මාසයේදී 2.5% දක්වා පහත වැටුණු අතර ආහාර නොවන උද්ධමනය 2023 මැයි මාසයේ පැවති 27.6% ට සාපේක්ෂව ජුනි මාසයේදී 18.3% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

COMMENTS