Homeඋණුසුම් පුවත්ඖෂධ මිල ජුනි 15 සිට පහළටJune 5, 2023 5:44 pm 0 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා. ඔහු සඳහන් කළේ ජුනි 15 සිට ඖෂධ මිල 16%කින් අඩු කරන බවයි.