ආහාර උද්ධමනය අඩුවෙයි

ආහාර උද්ධමනය අඩුවෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මෙම මාසයේදී සියයට 50 යි දශම 3 ක් දක්වා අඩුවී තිබෙනවා.

එය පෙබරවාරි මාසයේ දැක්වුණේ සියයට 50 යි දශම 6 ක් ලෙසයි.

එමෙන්ම සියයට 54 යි දශම 4 ක්ව පැවති ආහාර උද්ධමනය මෙම මාසයේදී සියයට 47 යි දශම 6 ක් දක්වා අඩුවී තිබෙනවා.