බාධා මැද “ආශාවරි” ඉදිරියටම

බාධා මැද “ආශාවරි” ඉදිරියටම

බාධා පැමිණිය ද මැදිරිගිරිය – ආශාවරි සංගීත කණ්ඩායම අඛන්ඩව පවත්වාගෙන යන බව එහි හිමිකරු වන නාලක ජයලත් පවසනවා.

ඔහු සඳහන් කළේ එම සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ ප්‍රචාර පැවතියද කුඩා දරුවන්ගේ දක්ෂතා ඔප් නැංවිම වෙනුවෙන් කණ්ඩායමේ කටයුතු අඛන්ඩව පවත්වාගෙන යන බවයි.