සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (06) අලුයම මොහුව අත් අඩංගුවට ගැනුණේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදියි.
දර්ශන හඳුන්ගොඩ නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුව අත් අඩංගුවට ගනු ලැබුවා.