Homeප්රධාන පුවත්තෙල් මිල පහළටFebruary 5, 2023 9:51 am 0 ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (04) ඩොලර් 03 කට වැඩි අගයකින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එය ඩොලර් 73 මට්ටමේ පැවති අතර, සතිය ආරම්භයේ වාර්තා කළේ ඩොලර් අසූව ඉක්ම වූ අගයක්.