“දැනුවත් වී ආරක්ෂා වෙමු” – ලෝක දියවැඩියා දිනය අදයි

ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී තිබෙනවා.
‘දැනුවත් වී ආරක්ෂා වෙමු’ යන්න මෙවර දියවැඩියා දිනයේ තේමාවයි.
ලෝක දියවැඩියා දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය එක්ව පා ගමනක් ද සංවිධාන කර තිබුණා.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුලු පිරිසක් සහභාගිවූ මෙම පා ගමන ආරම්භ කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටින්.