මෙරටින් දෙවැනි මන්කිපොක්ස් රෝගියාත් හමුවෙයි

මෙරටින් දෙවැනි මන්කිපොක්ස් රෝගියා ද හමු වී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.
රෝගියා ඩුබායි සිට මෙරටට පැමිණි අයකු බව යි වාර්තා වන්නේ.
දැනට අදාළ පුද්ගලයා රෝහල්ගත කර ඇති බව සඳහන්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලාශ්‍රවලට අනුව මංකි ෆොක්ස් යනු වෛරස් රෝගයකි. එය මිනිසුන් අතර සතුන්ගෙන්, පරිසරයෙන් බෝ විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මෙම රෝගයේ පැතිරීම සැලකිල්ලට ගෙන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.