දශක 5කට පසු නාසා ආයතනයෙන් සඳ මතට රොකට්ටුවක්

ඇමෙරිකාවේ නාසා ආයතනය දශක 5කට පසු සඳ මතට රොකට්ටුවක් යැවීමට සූදානම් වනවා.
එම ආයතනය මිනිසුන් රහිත රොකට්ටුවක් සඳ මතට යවන පළමු අවස්ථාව මෙයයි. මීටර් 98 උසැති එම රොකට්ටුව ලබන 29 වනදා කක්ෂ ගත කිරීමට තීරණය කර ඇත්තේ.