යළිත් කොවිඩ් ආසාදිතයින් 100 පනී – මරණත් 5ක්

සති කිහිපයකට පමණ නැවතත්කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ගියේය. අද දිනයේදී වාර්තා වි ඇති ආසාදිතයන් සංඛ්‍යාව 119කි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 665094ක් දක්වා වර්ධනය විය. මේ අතර කොවිඩ් මරණ සංඛ්‍යාෙව්ද වැඩිවීමක් පෙන්නුම් කරමින් අද දිනයේදී කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ.
මෙම මරණ 5 අවුරුදු 60ට වැඩි පුද්ගලයන්වෙයි. පිරිමින් 03ක් හා කාන්තාවක් 02ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
