ලොව දිගම සබ්මැරීනය රුසියාව හදයි

ලොව දිගම සබ්මැරීනය රුසියාව හදයි

ලොව දිගම සබ්මැරිනය රුසියානු නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

ඔවුන් එය පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා පමණක් යොදා ගන්නා

මෙම සබ්මැරීනය දිගින් මීටර 184ක් වන අතර මීට පෙර ලොව දිගම සබ්මැරිනය දියත් කර තිබුණේ, අමරිකාව විසින්.

එය දිගින් මීටර 171 ක් වෙනවා.

https://cnn.it/3vcyDs2

COMMENTS