ළමයින් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ ඉහළයාමක්

ළමයින් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ ඉහළයාමක්

කොළඹ සහ අවට ප්‍රදේශ වල ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුණු දරුවන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මෙහි ව්‍යාප්තිය අවම කරගැනීම සඳහා තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දරුවන්ට මුව ආවරණ පැළඳවීම සිදු කරන ලෙසයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ.