අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත ?

අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත ?

වයස අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අදහස් විමසා ඇති බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා.

ඔවුන්ගේ විශේෂඥ මතය තවත් දින කීපයකින් ලැබෙනු ඇති බවයි කොළඹ පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.