ඖෂධ ගෙන්වීමට ඩොලර් ලැබෙයි

ඖෂධ ගෙන්වීමට ඩොලර් ලැබෙයි

ඖෂධ සහ ඖෂධ නිපදවීම සදහා අමුද්‍රව්‍ය ආනයනයට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට අමෙරිකා ඩොලර් මිලියන 16.3ක් භාණ්ඩාගාරයෙන් ලබා දී ඇත.

ඒ අනුව රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට තිබූ ඉඩකඩ ඇහිරී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

COMMENTS