Category: උණුසුම් පුවත්
එළැඹෙන පළාත් පාලන ආයතන සියල්ලේම බලයත් මාලිමාව ඉල්ලයි
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන බලයත් ජාතික ජන බලවේගය වෙත ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අද ... Read More
පොල්දූව මංසන්ධියේ උණුසුම් තත්ත්වයක්
විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. රැකියා විරහිත උපාධිධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාවක නිරත වන අතර, ... Read More
වැලිගම හෝටලයකට වෙඩි තැබිමේ සිද්ධියේ අනෙකුත් සැකකරුවන් අධිකරණයට භාරවෙයි
මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 6 දෙනාද මෝසමක් මගින් මාතර අධිකරණයට අද (21) භාර වී ... Read More
මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින්ගේ අතට ඉල්ලා ඉන්දියාව පුරා දැවැන්ත විරෝධතා
ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එමෙන්ම මෙම විරෝධතා මේ වනවිට රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ... Read More
සෑම නිවසකටම පවුලේ වෛද්‍යවරයෙක්
පවුලේ වෛද්‍යවරයා සංකල්පය මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ... Read More
ජපානයෙන් ගෙන්වූ වාහන වරායෙන් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කෙරේ
වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමග ජපානයෙන් ගෙන්වූ වාහන 400 කට ආසන්න සංඛ්‍යාවක් වරායෙන් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් ... Read More
අයවැය තුන්වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ
අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය අදින් අවසන් වෙයි.අද පස්වරු 5.00ට ඒ සම්න්ධ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. දින 23 ක් ... Read More
අද සවස තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය ... Read More
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ... Read More
සජබ ආධාරකරුවන් 33ක් අත්අඩංගුවට
මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ... Read More