Category: උණුසුම් පුවත්
අණ නොතැකූ ට්‍රක් රථයකට පොලීසියෙන් වෙඩි
පේදුරුතුඩුවේදී පොලිස් අණ නොතකා ගිය ට්‍රක් රථයකට පොලීසිය පසුපස හඹා ගොස් වැල්වැටිතුරෙයි හිදී වෙඩි තබා තිබේ. පොලීසිය පැවසුවේ මෙම රථය තුළ වැලි සහ සැක සහිත ... Read More
කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට හිටපු බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ... Read More
යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ
පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව එව වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි. පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ... Read More
ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි ජීවිත රඟමඬලින් බැස යයි
ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විට 61 වැනි වියේ පසුවිය. මුතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ... Read More
ආර් ථික අර් බුදයකින් ආණ්ඩුව වට්ටන්න හිතනවානම් ඒක සිහිනයක් – ජනපති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ විධායක මණ්ඩලය වෙත ... Read More
ජනාධිපතිගේ විදෙස් සංචාර සඳහා මුදල් වියදම් වූ හැටි
ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර 3 සඳහා රුපියල් මිලියන 1.8 ක් වියදම් වූ ආකාරය සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (28) පාර්ලිමේන්තුවේ දී කරුණු පැහැදිළි කිරීමක් සිදුකළා. ... Read More
උද්ධමනය පහළට
2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය තව දුරටත් පහළ ගොස් තිබෙනවා . ජනලේඛන සහ සංඛ්‍යාලේඛන ... Read More
වසන්ත මුදලිගේට වරෙන්තු
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (28) කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ... Read More
ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ
මාර් තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ. එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා මේ බව ... Read More
සංජීව ඝාතන සිද්ධියේ රහස් වාර් තාවක් අධිකරණයට
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක්, විමර්ශනය මෙහෙයවන කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට වාර්තා වනවා. මෙම ... Read More