Category: උණුසුම් පුවත්

ඉතාලි මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් පෙරලී යයි

Author- March 20, 2025

ඉතාලි Lampedusa වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. අප්‍රිකාවේ සිට යුරෝපයට යාමට ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි

Author- March 20, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. Read More

දේශබන්දුට අතිරේක සොලිසිටර් ජනරාල්ගෙන් දැඩි දෝෂාරෝපණයක් 

Author- March 19, 2025

අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් වී තිබී අද (19) පෙරවරුවේ මාතර අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ... Read More

ජනපති සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අතර හමුවක්

Author- March 19, 2025

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදුකර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර ... Read More

ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට

Author- March 19, 2025

නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ... Read More

රුසියාව යුක්‍රේනයේ රෝහල් දෙකකට ප්‍රහාර එල්ල කරයි

Author- March 19, 2025

දින 30ක සටන් විරාමයක් සඳහා වූ ඇමරිකානු යෝජනාව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රුසියාව හා යුක්රේනය එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. බොහෝ ප්‍රහාර ... Read More

කොටස් වෙළඳපොළ ඉහළට

Author- March 19, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (18 ) දිනයේ 12.00 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.08 %ක ඉහළ යාමක්. මෙම ඉහළ ... Read More

වැලිකන්ද හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

Author- March 19, 2025

වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලොන්නරුව ... Read More

ජනක රත්නායකට නොතීසි

Author- March 19, 2025

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබෙනවා. අවිවාහක කාන්තාවක අපයෝජනය කර සිය ලේකම්වරියක ලෙස ආයතනයේ සේවයේ ... Read More

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම ගැන නිවේදනයක්

Author- March 19, 2025

2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා ... Read More

1...3738394041...1323390 / 13227 Posts