Author: Author
තැපැල් ඡන්දය සලකුණු කිරීම සාමාන්‍ය පිරිදි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වූ අතර එය ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව මැතිවරණ කොමිසම ... Read More
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා
නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ ... Read More
බංග්ලාදේශය පරදා සිම්බාබ්වේට ටෙස්ට් ජයක්
බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ශිල්හෙට්හිදී අද (23) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලැබීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. ඒ අනුව ... Read More
පෙබරවාරි 9 වනදා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතුව මෙන්න
සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට ලබාදෙන විදුලි ධාරිතාව ඉහළ අගයක පැවතිම හේතුවෙන් ජාතික පද්ධතියේ ස්තායිතාව අඩුවීම පෙබරවාරි 9 වන දින දිවයින පුරා සිදු වූ විදුලිය ... Read More
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙඳුන්ට වැඩ වරදී
දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් පනවා ඇත. ඒ අනුව පානීය ජල බෝතල්වල මිල, මිලි ලීටර් 500 ... Read More
ගම්පහ දුම්රිය පීලි පැනීමක්
ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (23) පස්වරුවේ දුම්රිය පීලි පැනීමක් සිදුව තිබේ. ප.ව. 4.25ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ අංක 1169 දුම්රිය මෙලෙස ... Read More
ඇමතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක්
ඇමතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ. ඒ ජනාධිපති ලේකම්වරයා විසිනි. මීට සමගාමීව ඇමතිවරුන්ට මාසිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද ලීටර් ... Read More
හෙට සහ අනිද්දා දළදා වන්දනාවට නොපැමිණෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සිරි ... Read More
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 26ක් මරුට
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ දේශීය සංචාරකයින් ඉලක්ක කර එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි ප්‍රහාරයට ලක් ... Read More
බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක්
බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ. පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය. කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ ... Read More