Category: ප්‍රධාන පුවත්
විදෙස් සමාගම් 3කට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අනුමැතිය
විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මෙලෙස අවසර ... Read More
අඩු ආදායම් ලාභීන්ට අද සිට නොමිලේ සහල්
පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුවල රජය විසින් මෙවර මහ කන්නයේ ... Read More
කිරි තේ එකක මිල රු.10කින් පහළට
අද (27) සිට කිරි තේ එකක මිල රුපියල් 90 දක්වා අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. මීට පෙර කිරි තේ එකක් ... Read More
රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම ගැන අලුත් තීරණයක්
මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ... Read More
සරසවි ඇඳුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
දැනට ක්‍රියාත්මක සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, චාරුදත්ත ඉලංගසිංහ මහතා ... Read More
තෙල් මිල තවත් අඩුවෙයි
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ තවදුරටත් පහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 74.99 ක් ලෙසයි. එමෙන්ම ... Read More
කිරි තේ එකක මිල රු.10කින් අඩුවෙයි
අප්‍රේල් මස මුල සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. දැනට කිරි තේ එකක මිල ... Read More
කොළඹට අද පැය 10ක් වතුර නැහැ
විදුලිබල මණ්ඩලය සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන ... Read More
වෘත්තීයවේදීන් යළි විරෝධතාවයකට සැරසෙයි
එළැඹෙන සතියේදී යළිත් කොළඹට පැමිණ විරෝධතාවයේ නිරත වීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ. ඒ , සිය ඉල්ලීම සඳහා රජය විසඳුම් ලබා නොදීම හේතුවෙන් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල බස්සයි
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10ක මිල අද (24) සිට පහත දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ පාරිභෝගිකයින්ට සහන සළසා දීමේ ... Read More