Category: සෞඛ්‍ය
අවුරුදු 14 ට අඩු දරුවන් අතර ලාදුරු අවදානම වැඩි වෙයි
පසුගිය වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් සියයට 10.2 ක් වයස අවුරුදු 14 ට අඩු දරුවන් බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. පසුගිය වසරේ වාර්තා වී ... Read More
අසල්වැසි රටෙන් කොවිඩ් එන්නත වෙනුවට එකක්
සිය පළමු නාසික කොවිඩ් එන්නත (nasal Covid vaccine) සඳහා ඉන්දීය රජය අනුමැතිය දී තිබේ. Bharat Biotech සමාගම විසින් නිෂ්පාදනය කරන ලද iNCOVACC නමැති මෙම ඖෂධය ... Read More
ලාසා උණ රෝගීන් 105ක් හමුවෙයි
නයිජීරියාවෙන් ‘Lassa උණ’ පවතින බවට තහවුරු කරන ලද රෝගීන් 105ක් සිටින බව නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබෙනවා. මෙම වසරේ ජනවාරි 2-15 දක්වා රට පුරා ... Read More
ඉන්ෆ්ලුවෙන්සා අවදානම ඉදිරි මාස කිහිපයේදීත්
මේ දිනවල මෙරට බහුලව ව්‍යාප්තවන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වයිරසය බවත් මෙම වයිරස ව්‍යාප්තිය අප්‍රේල්, මැයි, ජුනි මාසවලදී වැඩිවිය හැකි බවත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරසවේදය පිළිබඳ ... Read More
කාන්තාවන් ලක්ෂයකින් 27 කට පියයුරු පිළිකා
2020 වසරේ වාර්තාවලට අනුව මෙරට කාන්තාවන් ලක්ෂයක් අතරින් 27 දෙනකු පියයුරු පිළිකා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවත් ඉන් ලක්ෂයකින් 11 දෙනකු මියයෑමේ තත්ත්වයක් හෙළිවී ඇති ... Read More
ඖෂධ හිඟයෙන් රෝගීන් පීඩාවට
දිවයින පුරා රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් සායනික රෝගීන් මරණයට ... Read More
ලංකාවට එන සංචාරකයින්ට කොවිඩ් නීති පනවයි
රට තුළට ඇතුළුවන සංචාරකයින් හරහා රට තුළ කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එහි දැක්වෙන්නේ ශ්‍රී ... Read More
වෛරස් උණ මාරාන්තික විය හැකියි – හිතුමතේ බෙහෙත් බොන්නත් එපා
මේ දිනවල සීඝ්රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. එම හේතුවෙන් වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ... Read More
උත්සව සමයේ කොරෝනාවෙන් බේරෙන්න යළි සිහි කැඳවීමක්
උත්සව සමයේ දී කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ... Read More
චීනයේ කොරෝනා රෝගීන් වැඩී විම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුවෙන්
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ රෝහල්වල රෝගීන් වැඩී විම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුව පළ කරනවා. දෛනිකව වාර්තාවන ආසාදිතයින් හා මරණසංඛ්‍යාව ඉතා පහළ අගයක් ගන්නා බවට ... Read More