Category: විශේෂාංග
Netflix වෙනස් වෙයි
එළඹෙන මාර්තු මස අග සිට Netflix සඳහා කිහිපදෙනෙකුට පොදු වූ මුර පදයක් භාවිතා කිරීමේ පහසුකම ඉවත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Netflix 'freeloaders' ... Read More
ලෝව මිත්‍රශීලී රටවල් දහය අතරට අපේ රටත්
2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාව ලෝකයේ මිත්‍රශීලී රටවල් දහය අතරට පත් වූ බව Condé Nast Traveler නිල වෙබ් අඩවිය පවසනවා. එම වෙබ් ... Read More
දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු අනතුරට පත්ව සිටියදී හමුවෙයි
දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු අනතුරට ලක්ව සිටියදී නිකවැරටිය වනජීවි නිලධාරීන්ට හමුව තිබෙනවා. පැටවුන් තිදෙනා පුත්තලම ප්‍රදේශයේ වනයක ගසක් යට වැටී සිටියදී හමුව ඇති බවයි ... Read More
අකුණක් ගිනස් වාර්තාවක් තබයි
කිලෝ මීටර් 768 දක්වා විහිදුණු විදුලි සැරයක් ගිනස් ලෝක වාර්තාවක් තබා තිබෙනවා. මෙම විදුලි සැරය 2020 අප්‍රේල් 29 වෙනි දින ඇමෙරිකාවේ ලුසියානා, මිසිසිපි සහ ටෙක්සාස් ... Read More
තරු හැඩ වෙනස් කරන රැෆෙලාගේ කැලැන්ඩරේ එළිදකී
රැෆෙලා ප්‍රනාන්දු කියන්නේ ජායාරූපකරණය සහ ඇඳුම් නිර්මාණ ශිල්පය තුළින් ජාත්‍යන්තරය ජයගත් තරුණියක්. කැලැන්ඩර කලාවට අපූර්වත්වයක් එක්කරමින් 2013 වසරේදී ආරම්භ වූ රැෆෙලාගේ RFCC කැලැන්ඩරය පසුගියදා නව ... Read More
දෙහිවල උපන් කලු හංස පැටවුන්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උපත ලැබූ කලු හංස පැටවුන් පස් දෙනකු දැක බලා ගැනිමට අවස්ථාව මේවන විට ලබා දී තිබෙනවා. මෙම සත්ත්වයන් ඕස්ට්‍රේලියාවේ නිජබිම කරගත් විශේෂයක් ... Read More
‘මැණිකේ මගේ හිතේ’; දේශපාලනයට නොඑන බව යොහානි කියයි
දේශපාලනලයට පිවිසීමේ සුදානමක් නැතැයි ලොවපුරා දැඩි කතාබහකට ලක්වූ නව පරපුරේ ගායිකාවක වන යොහානි පවසන්නීය. ඉන්දියාවේ ප්‍රසංග කිහිපයකට සහභාගී වූ ඇය අඟහරුවාදා (ඔත්තෝම්බර් 11) යළි ශ්‍රී ... Read More
ජිප්සීස් සහ සුනිල්: “අමතක කරන්නෙපා… මාව මතක තියාගෙන ඉන්න සිතේ”
අද (සැප්තැම්බර් 6 දා) උදෑසන වියෝ වූ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පී සුනිල් පෙරේරා ගැන හිතවත් කලාකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහන් කිහියක් බීබීසී සිංහල සේවයේ ඇස ... Read More