Category: ප්‍රාදේශීය පුවත්
කට කතාවක් ගිය දුරක්, ගාල්ලේ සහල් පෝලිමක්
සහල් මිලදි ගැනිම සදහා පැමිණි පාරිභෝගික ජනතාවගෙන් අද (28) උදැසන ගාල්ල බෙලිගහහ ප්‍රදේශයේ සහල්තොග අලෙවිසැල ඉදිරිපිට දිගු පොළිමක් දක්නට ලැබුණි. සහල් හිඟයක් ඇතිවනු ඇතැයි ප්‍රදේශය ... Read More
කුඩා ලොරි රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි – වීඩියෝ
අද (17) උදෑසන මාර්ගයක නවතා තිබූ කුඩා ලොරි රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබුණි. ඒ වත්තල හැඳල ප්‍රදේශයේදීය. එම රථය ගිනිගන්නා අයුරු ජංගම දුරකථනයක ... Read More
හිස මතට ගසක් කඩා වැටීමෙන් දරුවෙකු මරුට
හොරොව්පතාන හොරවැව ප්‍රදේශයේ වෙල්යායක් අසල නවතා තිබූ ට්‍රැක්ටරයක සිටි දරුවෙකුගේ හිස මතට ගසක් කඩා වැටීමෙන් එම දරුවා මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පතාන දුටුවැව ප්‍රදේශයේ ... Read More
බිරිඳ ව භූමිතෙල් දමා ගිනි තැබු සැමියෙක්
දිවයිනේ ස්ථාන දෙකක දී මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව පුවරසන්කුලම් පොලිස් වසමේ කට්පගපුරම් ප්‍රදේශයේ දී සැමියා හා බිරිඳ ඇති වු පවුල් ආරවුලක් ... Read More
අධිවේගයෙන් මතුවූ අධිබලැති යතුරුපැදිය
මෙරට මාර්ගවල ධාවනයට අනුමැතිය ලබාදී නොමැති අධිබලැති යතුරුපැදියක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිබලැති යතුරුපැදිය වෑන් රථයක දමාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන ... Read More