Category: ප්‍රධාන පුවත්
ගෑස් මිල ඉහළට
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලිට්රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක් රුපියල් 334කින් ඉහළ ... Read More
තෙල් මිල පහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (04) ඩොලර් 03 කට වැඩි අගයකින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එය ඩොලර් 73 මට්ටමේ පැවති අතර, සතිය ආරම්භයේ වාර්තා ... Read More
පින්බර නවම් පුර පසළොස්වක පොහොය අදයි
නවම් පුර පසළොස්වක පෝය දිනය අද (05) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදු හිමියන් ආයු සංස්කාරය ... Read More
2048 වන විට රට සංවර්ධිත තත්ත්වයට ගෙන ඒම අපේක්ෂාවයි – ජනපති
75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්, “මම අද පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙවෙයි. නිදහස ... Read More
අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද
අභිමානවත් 75 වැනි නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. නිදහස් දින ජාතික සැමරුම් උත්සවය අභිමානවත් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලු මුදොරදී ... Read More
ෂහීන් ශාහ් අෆ්රිඩි හිටපු සුපිරි ක්‍රීඩකයෙකුගේ දියණියක් සමඟ යුග දිවියට
පකිස්ථානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි, හිටපු පකිස්ථානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය 'අන්ෂා' සමඟ අද (04) යුග දිවියට එළඹ තිබේ. ඔවුන්ගේ විවාහ උත්සවය ... Read More
කරන්ට් කැපිල්ල ගැන කළ ඉල්ලීම උසාවිය ඉවත දමයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අතරතුර ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය විසන්ධි කිරීම වළක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අතුරු නියෝගයක් ... Read More
ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්
ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ජලය ,ජලාශවල නොමැතිබව මහවැලි අධිකාරිය පවසනවා එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.එන්.ජේ.ධනපාල මේ බව සඳහන් කර ඇත්තේ, ... Read More
පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය පෙබරවාරි 22, 23 සහ 24
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 22, 23 හා 24 යන දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ... Read More
පෙත්සම සලකා බලා අවසන්වන තුරු විදුලි කප්පාදුවක් නෑ – ලංවිමෙන් උසාවියට ප්‍රතිඥාවක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් කරන තුරු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට ලංකා විදුලි බල ... Read More