Category: ක්‍රීඩා
නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනී
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් අද සමත් වුණා. ඒ 6-3, 7-6,7-4,7-6, 7-5 ලෙස ග්‍රීසියේ ස්ටෙෆනොස් සිසිපාස් පරාජය කරමින්. ඔහුගේ 10 වැනි ... Read More
වසරේ ක්‍රීඩා පාසල කොළඹ නාලන්ද – වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙල්ලාලගේ
ජගත් කෙලිබිමේදී දස්කම් දැක් වූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් SPORT UNLEASH පාසල් ක්‍රීඩා සම්මාන උත්සවය පසුගියදා කොළඹදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු සම්භාවනීය අමුත්තන් ... Read More
හිමාෂ ඒෂාන්ට පැනවූ තරඟ තහනම තවත් දීර්ඝ කෙරේ
කෙටිදුර ධාවන ශූර හිමාෂ ඒෂාන්ට පැනවූ වසර හතරක තරඟ තහනම වසර හයක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පියවර ගෙන තිබෙනවා. ඒ, ඔහුට ... Read More
ඉන්දියාව පෙරමුණට
ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, නවසීලන්තය සමඟ පැවති එක්දින තරඟාවලිය 3ට බිංදුවක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් වාර්තා කිරීමත් ... Read More
කුසල් ජනිත්, ඇන්ජී, ඇතුළු තවත් කිහිපදෙනෙකු “A” සංචිතයට
ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන "A" කණ්ඩායමේ තරඟ සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කැඳවා තිබේ. ඒ පිළිබඳව නිවේදනයක් ... Read More
ක්‍රිකට් තේරීම් කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දුන් නම් ප්‍රතික්ෂේප වෙයි
ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් ද ඇතුලත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එවන ලද නම් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව (NSSC) විසින් ... Read More
ICC T20 ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු
වනිඳු හසරංග අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2022 වසර සඳහා නම් කළ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව තිබේ. 2022 වසර තුළ පන්දුවාර 20යි 20 ... Read More
උසේන් බෝල්ට් අර්බුදයක
ලොව වේගවත්ම මිනිසා වන අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී ජැමෙයිකාවේ උසේන් බෝල්ට් මේවන විට මුල්‍ය අර්බුධයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ ... Read More
FIFA පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබේ. එම තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය. ... Read More
කාසිය වාසිය ළඟ අතරමන් වූ ශර්මා
සංචාරක නවසීලන්ත කණඩායම සහ ඉන්දියාව අතර තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය රායිපූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වුනා. කාසියේ වාසිය ... Read More