Homeඋණුසුම් පුවත්පුද්ගලයින් දසදෙනෙකුට මරණ දඬුවමNovember 24, 2025 1:44 pm 0 ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.