තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරිදී

තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරිදී

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 9ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිවු තිබුණි.

මෙහිදී සර්වජන බලයේ මන්ත්‍රීවරයාගේ ඡන්ද විපක්ෂයට හිමිවීමත් සමඟ එහි ජයග්‍රහණය විපක්ෂයට හිමිවුණි.

මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පාලක පක්ෂය සමත්ව තිබේ.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 23ක් හිමිවිය.

COMMENTS