ආණ්ඩුව 3% ට නෙවෙයි, 6% ට බස්සනවා

ආණ්ඩුව 3% ට නෙවෙයි, 6% ට බස්සනවා

ආණ්ඩුව ඉදිරිපත් කළ මෙවර අයවැය මඟින් කෘෂිකර්ම ක්ෂේත්‍රයට හෝ ධීවර ක්ෂේත්‍රයට හෝ වැඩ කරන ජනතාවට කිසිදු සේවයක් සිදු වී නොමැති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවේ ඡන්ද තවත් ඡන්ද ලක්ෂ 25 ක් පමණ අඩු වන බවත්, ආණ්ඩුව 3% ට නොව 6% ට පමණ බැස්සවීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

COMMENTS