මත්ද්‍රව්‍ය ප්‍රවාහන ගැටළුව ගැන අද විශේෂ සාකච්ඡාවක්

මත්ද්‍රව්‍ය ප්‍රවාහන ගැටළුව ගැන අද විශේෂ සාකච්ඡාවක්

බහුදින ධිවර යාත්‍රා හරහා සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහන ගැටළුව සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.

ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ ආරක්ෂක අංශ සහ ධීවර අමාත්‍යාංශ නිළධාරින් අතර එම සාකච්ඡාව පැවැත්වෙන බවය.

බහුදින ධීවර යාත්‍රා හරහා මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පැන නැගි ඇති ගැටලුව පිළිබද එහිදි දීර්ග වශයෙන් සාකච්ඡා කිරිමට නියමිතව ඇත.

COMMENTS