Homeඋණුසුම් පුවත්තාවි සමරවීර මේස පන්දු ලෝක ශ්රේණිගත කිරීම්වල ඉදිරියටNovember 11, 2025 3:19 pm 0 ශ්රී ලංකාවේ තාවි සමරවීර අවුරුදු 11 න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්රේණිගත කිරීම්වල 3 වන ස්ථානයට පත්ව ඇත. එය ඕනෑම වයස් කාණ්ඩයක ශ්රී ලාංකික ක්රීඩකයෙකු මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානය බව වාර්තා වේ