දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව,දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ,දහම් පාසල් ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.