Homeඋණුසුම් පුවත්කොස්ගොඩ වෙඩි පත්තු වෙයි – අයෙක් මරුටJuly 31, 2025 8:54 am 0 කොස්ගොඩ දුව මෝදර ප්‍රදේශයේ අද උදෑසන කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කලේ ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදු කර පලාගොස් තිබේ.