රස්නේ නිසා, මානසික රෝගවලට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක්

පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් මෙරට තුළ මානසික රෝග වලට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව, අනාවරණය වී තිබේ.
කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා සඳහන් කළේ, ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ආතතියෙන් සහ විශාදයෙන් පෙලෙන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.