නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය පහත පරිදී වේ.

හැටන් දික්ඔය නගර සභාව

ජාතික ජන බලවේගය – 2606 සභික (06)
සමගි ජන බලවේගය – 2372 සභික (05)
ලංකා කම්කරු කොංග්‍රසය – 916 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 01 – 304 සභික (01)


තලවකැලේ ලිඳුල නගර සභාව

කඳුරට ජනතා පෙරමුණ 1023 සභික 03
ජාතික ජන බලවේගය 866 සභික – 04
සමගි ජන බලවේගය – 610 – සභික – 02
ලංකා කම්කරු කොංග්‍රසය 476 සභික – 02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 159 සභික – 01


මස්කෙළිය ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 8734 සභික (07)
සමගි ජන බලවේගය – 8587 සභික (06)
ස්වාධීන කණ්ඩායම – 2741 සභික (02)
එක්සත් ජාතික පක්ෂය – 2693 සභික (02)


ආගරපතන ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය -8163 සභික (04)
ලංකා කම්කරු කොංග්‍රසය – 8132 සභික (04)
සමගි ජන බලවේගය – 7608 සභික (04)
ඊරෝස් – 2037 සභික (01)
එක්සත් ජාතික පක්ෂය – 1115 සභික (01)


නුවරඑළිය – කොටගල ප්‍රාදේශීය සභාව

ලංකා කම්කරු කොංග්‍රසය – 9165 සභික (05)
ජාතික ජන බලවේගය – 8770 සභික (05)
සමගි ජන බලවේගය – 8719 සභික (04)
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය – 1977 සභික (01)
ඊරෝස් – 1269 සභික (01)


නුවරඑළිය ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 9301 සභික (07)
ලංකා කම්කරු කොංග්‍රසය – 8389 සභික (06)
සමගි ජන බලවේගය – 7848 සභික (05)
ස්වාධීන කණ්ඩායම – 2280 සභික (02)
එක්සත් ජාතික පක්ෂය – 2110 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ – 1363 සභික (01)


නුවරඑළිය මහ නගර සභාව

ජාතික ජන බලවේගය – 4883 සභික (12)
සමගි ජන බලවේගය – 2515 සභික (04)
එක්සත් ජාතික පක්ෂය – 1963 සභික (03)
ස්වාධීන කණ්ඩායම – 1739 සභික (03)
ලංකා කම්කරු කොංග්‍රසය – 909 සභික (02)


නුවරඑළිය කොත්මලේ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 20948 – (22)
සමගි ජන බලවේගය – 17738 – (8)
ලංකා කම්කරු කොංග්‍රසය – 8856 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4657 – 4
සර්ව ජන බලය – 2823 – (3)

COMMENTS