ගල්කිස්සේ වෙඩි පත්තු වෙයි – තරුණයෙක් මරුට

ගල්කිස්සේ වෙඩි පත්තු වෙයි – තරුණයෙක් මරුට

ගල්කිස්ස වෙරළ පාරේ අද (05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙක් මියගොස් තිබේ.

ඒ, කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු, මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් ඔහුට වෙඩි තබා ඇත.

මියගොස් ඇත්තේ, දෙහිවල පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

COMMENTS